tag:blogger.com,1999:blog-9211009319902728360.post7180695622238499898..comments2015-06-12T00:29:05.824-07:00Comments on හිත හීලෑ නෑ: ගැහැණිය යනු කව්ද?Anonymoushttp://www.blogger.com/profile/05533976827995653194noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-9211009319902728360.post-3193435468212404532015-05-20T01:46:27.511-07:002015-05-20T01:46:27.511-07:00hoyala wedak neti dewal hoyanda epa.niwanata yaddi...hoyala wedak neti dewal hoyanda epa.niwanata yaddi geniwat dala yanda wenawa!
Isuru Wickramasinghehttps://www.blogger.com/profile/05359719565591011375noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-13050427085543593482015-05-17T06:20:48.074-07:002015-05-17T06:20:48.074-07:00මේ අරුම පුදුම වනිතාවට පිරිමි අරහං වගේ. මෙයාගේ බලාප...මේ අරුම පුදුම වනිතාවට පිරිමි අරහං වගේ. මෙයාගේ බලාපොරොත්තු සඵල වෙන්න ලෝක ස්වභාවයම කනපිට පෙරලන්න වෙයි වගේ.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-45243235991723592072015-05-16T10:36:16.222-07:002015-05-16T10:36:16.222-07:00//පිරිමින්ගේ කාමාශාවල් තුට්ටුවටවත් ගනන් නොගන්නා බු...//පිරිමින්ගේ කාමාශාවල් තුට්ටුවටවත් ගනන් නොගන්නා බුද්ධිමත් එඩිතර නිර්භය පිරිසක්//
ඔය වටෙන් කියන්නෙ වනිතා ලෙස්බියන් කියල වෙන්න ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-1975420941234560892015-05-16T08:32:30.141-07:002015-05-16T08:32:30.141-07:00හා දැන් වනිතාට අනුව කාන්තාවන් පිරිමින් එක්ක ලිංගික...හා දැන් වනිතාට අනුව කාන්තාවන් පිරිමින් එක්ක ලිංගික ඇසුර පවත්වන එකද ගැටළුව? අප්පේ බුද්ධිමත් නූතන කාන්තාවට පිරිමියා එක්ක ලිංගික ඇසුර අකැප ඇති නේද වනිතා.Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-37576909668614250702015-05-16T06:24:47.384-07:002015-05-16T06:24:47.384-07:00මේකත් කාන්තාවන් ගැන හැමදාම ලියවෙන සම්ප්‍රදායික ගනය...මේකත් කාන්තාවන් ගැන හැමදාම ලියවෙන සම්ප්‍රදායික ගනයේ ලිපියක් විතරයි
\\ගැහනුන් නිතරම උත්සහ කරන්නේ අනෙකාට වඩා විශේශ වෙන්නටය. දෙදෙනෙකු එකම ඇඳුම ඇඳගෙන සිටිම කෙස් වලු පටලා ගැනීමට තරම් හේතුවකි.\\
මේක කාන්තාව දෙස සම්ප්‍රදායික ඇසින් බලන්නන්ගේ විකාරයක් විතරයි. ඇඳුම ගැන උනන්දු වෙමින් ඒගැන වද වෙවී පිරිමින්ගේ අවධානය දිනාගන්න සිහින මවන්නේ සම්ප්‍රදායික මෝඩ කාන්තාවන් පමණයි ඔවුන්ට පිරිමින් තමන් වෙත අද්දා ගැනීම වැදගත් උනාට නූතන කාන්තාවට එය වැදගත් නෑ. නූතන කාන්තාවන් පිරිමින්ට ඕනෑම ආකාරයකින් අභියෝග එල්ල කළහැකි එඩිතර ඒ වගේම පුරුෂාධිපත්‍යට යටත් නැති පිරිසක්. ඔවුන්ට පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරාලීමටවත් ඇඳුම් ගැන වද වීමටවත් අවශ්‍ය නෑ. ඔවුන් පිරිමින්ගේ කාමාශාවල් තුට්ටුවටවත් ගනන් නොගන්නා බුද්ධිමත් එඩිතර නිර්භය පිරිසක් බව මතක තියාගන්න.Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-10325987863567774612015-05-15T09:28:40.652-07:002015-05-15T09:28:40.652-07:00උඹට මේ ළඟකදී තඩි බූට් එකක් හම්බවෙලා ඒකෙ කේන්තිය යන...උඹට මේ ළඟකදී තඩි බූට් එකක් හම්බවෙලා ඒකෙ කේන්තිය යන්න දැම්ම නේද මේ පෝස්ට් එක? :P
හොඳයි හොඳයි බං. කාලෙකින් කාන්තා උද්ගෝෂණයක් බලාගන්න බැරි උනා :D. විශේෂයෙන්ම සයිබරය හරහා හෙ හෙ.

ජය වේවා එහෙනම්!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-70029008324642082392015-05-15T08:14:35.906-07:002015-05-15T08:14:35.906-07:00ඉසෝ ඉසෝ... (වැරදුනා) ..උසී උසී...
(අප්පද බොල දිලා...ඉසෝ ඉසෝ... (වැරදුනා) ..උසී උසී...
(අප්පද බොල දිලාට තද වෙලා තියන තරං... මේ, ගියපාර එකට අපිට උත්තර නෑ... අපි වලියට එන්නෙ නැතිව වර්ජනය කොරනවා. එතකොට කොරගනිල්ලකො තනියෙං)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-22258500983558769092015-05-15T04:45:56.723-07:002015-05-15T04:45:56.723-07:00දැට්ස් මයි බෝයි කිව්වලු... මමත් මේකෙන් එක නිගමනේකට...දැට්ස් මයි බෝයි කිව්වලු... මමත් මේකෙන් එක නිගමනේකට ආව. බය නැතුව පෝස්ට් එකකින් ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගේම ඉල්ලන්න ගෑනියෙකුට නං ලොවෙත්ම බෑ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-18377587016615187652015-05-15T01:23:27.707-07:002015-05-15T01:23:27.707-07:00//බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි ...//බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි මතයක් ඇත//
ඈ කොහේද බොල එහෙව් එකක් තියෙන්නේ...කියපන් හරියටම අසවල් වග්ග පාලියේ අසවල් පිටකයේ අසවල් සුත්‍ර දේශනාවේ කියල (දත් මිටි කමින් ) අම්මප මේකා ළඟ පාතක හිටියේ නැත්තේ උගේ හොඳටද මගෙ හොඳට ද මන්ද...හුහ් බස්සී ඕමා ඉක්මනට ආවනම් හොඳා මේ ඉසව්වට.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-57109218161723737452015-05-15T01:19:00.629-07:002015-05-15T01:19:00.629-07:00//නමුත් ගැහැනුන් එසේ නොවෙති. ඔව්න් එකම වෙදනාව කිහි...//නමුත් ගැහැනුන් එසේ නොවෙති. ඔව්න් එකම වෙදනාව කිහිපවතාවක් විඳිමට තරම් ශක්තිමත්ය නැතහොත් මෝඩය.//
//ගැහැනු ඔව්න්ටම ආවෙනික වූ සිහින ලොවක ජීවත් වෙති. සෑම ගැහැනියෙකුම තමන් විසින්ම මවාගත් සිහින කුමාරයෙකුට කුඩාකල සිටම ආදරය කරති. ඔවුන් ඒ පරිපූර්ණ පිරිමියා සොයමින් මැරෙන තුරුම ජිවත් වෙති. ගැහැනියක් එම සිහිනයෙන් අවදි වන්නේ ඉතමත් කලාතුරකිනි.//
අප්පද බොල මේකට ගිය කල.ඈ මලේ උඹ කොහොමද මේ කළණේලාට වත් බැරි උන දේ ඔය තරම් ඉක්මනින් අඩුවයසෙන් හොයාගත්තෙ..................?Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-17833213679839554312015-05-14T23:23:38.602-07:002015-05-14T23:23:38.602-07:001.
තමා සෙවීම උතුම් බව බුදුන් වහන්සේ දේශනා කළහ. ඉති...1.
තමා සෙවීම උතුම් බව බුදුන් වහන්සේ දේශනා කළහ. ඉතින් කුමට ගැහැනිය සොයන්නෙහිද? ගැහැනිය මැවූයේ මිනිසාගේ ඉළ ඇටයකින් බව යම් ආගම් පවසනව . ඒ කෙසේ වෙතත් කලලයට සියලු අවශ්‍යතා සපුරන මවම දරුව තරුණයා හා මිනිසාගේ සියළු ඕනෑ එපා කම් සපුරණ ඉතිරි භාගය බව මම තරයේ විශ්වාෂ කරමි.
2. ආදී කාලයේ මෙන්ම සාහිත්‍ය ලෝකයේ කිරුළු දරන්නේ පිරිමියා නිසා මෙවන් ගැරහීම කෙනිහිලි ගැහැනියට කරතත් .......මිනිසත් බවේ ප්‍රතිමූර්තිය ඇයයි.
+++ ස්වභාවික උපතක ලත් කිසිම අයෙකුට ( නල දරු උපතක් ලත් අයෙකු හැර ) මෙයට විරුද්ධවිය නොහැකිය
3.
පිරිමියාට ලොව ඇති අනර්ඝම වස්තුව, ( ගැහැනිය නොවේ නම්...) ඔහු තව දුරටත් පිරිමියෙකු වේදැයි සාදාරණ සැකයකි.තම මවට ගරහන අයෙකු ගැන මොනවා කියන්නටද?
Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-68931127479744898992015-05-14T23:18:32.484-07:002015-05-14T23:18:32.484-07:00මං නං හිතන්නේ අවදි නොවෙන තරම් කියලා... ඒකනේ හැම...මං නං හිතන්නේ අවදි නොවෙන තරම් කියලා... ඒකනේ හැමදාම පිරිමින් තුළින් ඒ පිරිමියාව හොය හොය අපිට ම වද දෙන්නේ....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-85042160509448957242015-05-14T21:25:34.152-07:002015-05-14T21:25:34.152-07:00අඩුම ගානෙ 8වසරෙදි ලව් කරන්ඩ පටන් ගත්තනම් අවුරුදු...අඩුම ගානෙ 8වසරෙදි ලව් කරන්ඩ පටන් ගත්තනම් අවුරුදු 40 විතර වෙද්දි පොඩ්ඩක් තෙරුම්ගන්න පුළුවන්. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-83350460832243737562015-05-14T20:14:05.103-07:002015-05-14T20:14:05.103-07:00පහනේ බූතයෙක් හම්බු උන මිනිහෙක් වරමක් විදිහට ඉල්ලුව...පහනේ බූතයෙක් හම්බු උන මිනිහෙක් වරමක් විදිහට ඉල්ලුවලු මැද පෙරදිගට සාමය උදාකරලා දෙන්න කියලා. බූතයා කිව්වලු ඔය පැත්තෙ මිනිස්සු කාන්තාර වල ඉඳලා ඉඳලා ජාන වලින්ම කර්කශ වෙලා තියෙන්නෙ. ඉතිං එහේ සාමය උදාකරන එක මේ කපේදි කරන්න බෑ. වෙන දෙයක් ඉල්ලන්න කියලා. ඒ පාර මිනිහා කිව්වලු එහෙනං මට ගැහැණු හිත තේරුම්ගන්න ක්‍රමේ කියාදෙන්න කියලා. ඒ පාර බූතයා ලෝක සිතියමක් මවලා අහනවලු අර මැද පෙරදිගද මොකද්ද එක තියෙන්නෙ කොයි හරියෙද කියලා.
මේ ටෙම්ප්ලේට් එක වෙනස් කරහං සත්තලනේ. කියවන්න හෙන අමාරුයි. සුදු එහෙක කලු අකුරු දාහංකො වස්තුවේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-43044627732119168942015-05-14T10:03:03.376-07:002015-05-14T10:03:03.376-07:00//බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි ...//බුදුදහමේ ගැහැනියට බුදුවීමට කිසිසේත් නොහැකි යැයි මතයක් ඇත// හැක් එහෙම එකක් තියෙනවද? උඹනම් මලේ මේ ගෑනුන්ගෙන් ගුටි කන්න දරන උත්සාහයක් වගේ.. මෙව්වා දැනගත්තත් කවුද බං ප්‍රසිද්ධියේ කියන්නේ?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-84242825542948232122015-05-14T09:59:29.291-07:002015-05-14T09:59:29.291-07:00කළුපාට ශේඩ් එක දැන් ලෝඩ් උනේ. ඒක තියෙනකං ෆොන්ට් කල...කළුපාට ශේඩ් එක දැන් ලෝඩ් උනේ. ඒක තියෙනකං ෆොන්ට් කලර් එකේනම් අවුලක් නෑ.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-31335206958953643802015-05-14T09:57:54.780-07:002015-05-14T09:57:54.780-07:00ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් හා බයිට් ගොඩ...ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් හා බයිට් ගොඩක් යනවා.. ඒ වගේම සුදු ෆොන්ට් එක බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක මැච් වෙන්නේ නෑ.. පුළුවන්නම් හදපන්. @ අමාරුවෙන් කියවන ගමන්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9211009319902728360.post-11174672821355911832015-05-14T09:20:45.586-07:002015-05-14T09:20:45.586-07:00අපේ අම්ම මට මාර කතාවක් කිව්වනේ වැදූ වේදනාව මතක තිය...අපේ අම්ම මට මාර කතාවක් කිව්වනේ වැදූ වේදනාව මතක තියෙන්නේ කොටි දෙනට විතරලු කොටි දෙන පැටව් වදන්නේ එක පාරලු.Anonymoushttps://www.blogger.com/profile/05533976827995653194noreply@blogger.com