කාලෙකට පස්සේ ගමේ ඔහේ අවිදගෙන එනකොට පාලුවට ගිය කෝටි ගානක් වටින ගෙයෙයක් ලඟ හීලෑ නැති හිත ටිකක් නැවතුනා හීලෑ නති එකා හීලෑ කාලේ ඒකිව්වෙ කෝටුවට දඩුවමට බය කාලේ සෙල්ලම් කරපු. කාපු බීපු තැනක් හින්දා අතීතෙ පොඩ්ඩක් මතක් උනා. අතීතෙ අහක පල කියලා හිතට එන ටික ඔහේ ලියන්න තමාහදන්නේ
ආදරය, කසාදය, ලිංගිකත්වය එකිනෙකට පොදු අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැදුනු විශය ප්‍රවාහයන් තුනක්. සතුන්ගෙන් ලිංගික ඉරිශියාව යන මනෝ මූලික කාරණය මිනිසාට තරම් තවකෙකුට ඇති කියල මම දන්න තරමින් හිතන්නේ නෑ. පිරිමියා වූ කලී එදිරිවදී කම උරුම කරගත්තෙක් නිසා පිරිමින් සතුව ලිංගික ඉරිශියාව වඩාත් බහුල කාරණයක්. නමුත් ඔව්න් සතුව තරම් අනියම් කාම සෙවනයට තියන නැබුරුව ගැහනුන්ගේ දකින්න අමාරුයි. මම දන්න පුද්ගලයෙක් හිටියා යහමින් තිබුනු කාලයක් තිබුනා. වැඩේ කියන්නෙ මිනිහට එක ගෑනියෙක් නෙමේ තුන හතරක්ම හිටියා.. ඒකත් අපි දන්න විදියට. හබැයි මිනිහා ඒ ගෑනුන්ට සැලකුවා කියලත් ආරන්චියි. හබැයි මම හොදටම දන්න කාරණයක් තිබුනා ඒ කතන්දර ඔක්කෝම එයාගේ බිරිඳ දැනගෙන හිටියාමේ කතාවේ අතුරුකතාවකුත් තියනවා. එක අපි වෙනම කතා කරමූ. කතා කරන්න ඕනෙම මාතෘකාවක් තමා අන්තිමට කිව්වෙ. ගැහැනියක් තමන්ගෙ මිනිහාගෙ වලත්තකම් ඉවසනවා කියන එකේ මොකක්දෝ අව්ලක් තියනවා. ඇයි අත්තටම එහෙම කරන්නේ. හැමදේම අසික්කිත රාමුව අතුලේ කොටුකරන ගෑනු මේවගෙ දේකට අනේ හොදයි කියන්නෙ ඇයි. ගැහනියක් අසරණයි සමාජය අසල. ලැජ්ජාව, භය, මාතෘත්වය මේ හැමදේම මෙකී කාරණයට බලපානවා ඇති. ආපහු අර කතාවට යමුකෝ.
කෝමහරි මනුස්සයගේ ව්‍යාපාර බන්කොලොත් උනා.. අර ගෙවල් දොරවල් පවා විකුනලා යනවා.. මිනිහා වහබොයි කියලා මේ ගෑනි සෑහෙන්න බයවෙනවා. මනුස්සයාගේ තෙලනම් අඩුවෙනවා.. වැඩේ කියන්නේ තියන කාලේ මිනිහා ගෑනිව තබේකට මායිම් කරන්නෙ නෑ. දැන්නම් මිනිහාගේ කටේ තියෙන්නේ "ඒ ගෑනීයෙක් නෙමේ අම්ම කෙනෙක්" ඕක කියාගන්න මිනිහට බැදලා අව් රුදු 30ක් විතර ගියා
මගේ සියොලඟ හොරෙන් තැවරුණු
නාරි වත්සුනු නොදුටු සේ හිඳ
පහන් ටැබ සේ කිසිත් නොකියා
නුබේ දෑසම දිලිසුනා
ශ්‍රියා කත මා උරයේ වඩහුන්
යුගයේ නුබ අමතක කලා
මවකසේ නුබ දරා සිටියා
දෙදෙන දරුවන් නොරිදවා..
කිතු යසස් මා හැරදමා ගොස්
මහා කතරක තනිවෙලා
මගේ පියබඳ නුබම පමනක්
මවක සේ තනි රකිනවා
- හීලෑ නැති එකා-
ඇත්තටම හිලෑ නැති කෙනෙක් ලියපු එකක් තමයි.. සුබ පැතම් දිගටම ලියන්න,,, other mother වෙනුවට another mother තිබ්බනම් කියල හිතුණා. ජය වේවා ..
ReplyDeleteගූගල් ෆලොවර් ගැජට් එක දා ගන්න එතකොට කියවන්න එන අයට ලේසි ,
ආවට ගොඩක් ස්තූතියි ඔමා , මට ඕන විදියට ඉංගිලීසි පාවිච්චි කලා විතරයි
Deleteyes ඒක හරි
Deleteයමක් කියන්නම් අක්කේ අහනවද
Deleteහීලෑ නැති හිතේ අව්ලක් තියනවද
හිතෙන හිතෙන හැම එකක්ම ලියන්නද
බ්ලොග් කරණයට තව උපදෙස් කියනවද
This comment has been removed by the author.
ReplyDeleteපිරිමියෙක් ඉක්මනින් පිබිදීමත් කාන්තාව එසේ නොවීමත් තමා මේ තත්ත්වයට හේතුව. කාන්තාව පිරිමියාට වඩා කුටුම්භය විසිරීයාමට නොදී රැකබලාගන්නට උත්සාහකරනවා.
ReplyDeleteමගේ බ්ලොග් එකේ උඩම ඇති ආශිර්වාද කියලා සයිට් 3 ක්. ඒ හැම එකටම ගිහින් අඩවිය එක් කරන්න.
අපිට එහෙම කියන්නම බැනේ, ඒ පව්ල ජීවිත වලට එබුනු කෙනෙක් කිව්වේ ඒ දෙන්න අතරේ හොද ලින්ගික සම්බන්දතා තිබුනා කියලා
Deleteඒ ගෑනියෙක් නෙමෙයි අම්ම කෙනෙක්.. ඒක මරු
ReplyDeletethanx macho
Deleteලස්සනයි අලුත් එක්කෙනෙක් නේ...
ReplyDeleteදිගටම ලියන්න..... මම ලියන හැමෝටම ආදරේ කරන, නමුත් නොලියන
සබරේ ඇනෝ
thanx saho
Deleteලස්සනයි සුබ පැතම් දිගටම ලියන්න
ReplyDeleteගූගල් ෆලොවර් ගැජට් එක දා ගන්න එතකොට කියවන්න එන අයට ලේසි
thankx sahoo
Deleteජයවේවා
ReplyDeleteආවට තන්ක්ස් ඕං
ReplyDeleteනියමයි නියමයි.....
ReplyDeleteමේ මාතෘකාව ගැන ඉතින් අපිට දැනුම නැනේ?
අදනේ යකෝ මේක දැක්කේ
ReplyDelete