Sunday, February 15, 2015

ඔය මොනා හරි වෙන්නෙ නැතෑ.......

මම දන්නෙ නෑ මෙකෙ මොනව ලියන්න ඕනෙද කියල..... එත් හිතෙන ඒව කාටවත් කිව්වෙ නත්තම් පිස්සු හැදෙනවලු, එත් මට හිතෙනව ඒව කිව්වොත් අනිත් උන්ට පිස්සු හැදේ කියල, එක්කෝ උන්ට හිතෙයි මට පිස්සු කියලා...ඔය මොනා හරි වෙන්නෙ නැතෑ.......

3 comments:

  1. එල එල... බ්ලොග් ලෝකයට සාදරයෙන් පිලිගන්නවා

    ReplyDelete
  2. මට මේකට උදව් ඕනෙ මචෝ උබෙන්

    ReplyDelete
  3. බලමු නේද බන්? ෂුවර් එකටම මොනවා හරි වෙයි...

    ReplyDelete