මේක 2005න් වගේ ඇති වූ ප්‍රවණතවක්. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ශ ප්‍රයෝජනයට ගන්නා තුප්පහි ක්‍රමයක්. රු500ටයි බත් එකටයි මිනිස්සු තමන්වම පාවාදීලා. දෙශපාලකයොත් තම පිරිවර පෙන්වමින් තමාගේ හෙලුව වසා ගත්තද මේ රටේ උගත් නැතත් බුද්ධිමත් ජනයා හට දෙශපාලකයින්ගේ මෝඩකමින් බරවූ අණ්ඩකෝශ රෙද්ද යටින් පේන්න පටන් ගත්තා.. තමන්ව පාවදීපු මිනිස්සුන්ට ඉතිරි වන්නේ ඒ අදාල දෙශපාලකයාගේ බොරු පවර් එක විතරයි. එය කෙතරම් කෙටිකාලීනද යන්න තීරනය වන්නේ ඒ බොරු පවර් ඇගට ගන්නා හරක් ප්‍රමාණය මතයි.
අපේ ගෙවල් ලගත් හිටිය සුපර් මෑන් කෙනෙක්. ගිය ආණ්ඩුව කාලේ මිනිහා තරම් පොරක් ගමේ නෑ. අපිට කරදරයක් නැතත් මිනිහ මහා වීරයා. හැබැයි ප්රජාතන්ත්ර වාදය කියන්නෙ මොකක්ද කියලවත් මිනිහා දන්නෙ නෑ.සමහරු මිනිහව ෆෝම් කලා මහ නගරසභාවටවත් ඉල්ලන්න කියලා.. මේ රටේ මිනිස්සු ඡන්දය පාවිච්චි කලාට ප්රජාතන්ත්ර වාදය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ. ඉස්සර ඉදලා මේ රටේ සමාජ අද්්‍යනය, ඉතිහාසය, වගේ විශයන් උගන්නනව. ප්රජාතන්ත්ර වාදය කියන්නෙ මොකක්ද කියලා ඒවගේ තියනවද? ඒත් න්‍යශ්ටික පවුල, විස්තෘත පවුල කියන්නෙ මොකක්ද කියලනම් හැමදාම උගන්නනව. ඒකට අපි අද්යාපන ක්‍රමය කියලත් කියනවා..
වෙඩි හඩ නිහඩ උනා
ඔබ රජෙක් වගේ දුටුවා
සීයට කාර් ගියා
ඔබ රජෙක් වගේ දුටුවා
නැව් එනවා කිව්වා
ඔබ රජෙක් වගේ දුටුවා
අපි ණය වෙනවා කිව්වා
දේශප්‍රේමියෝ උට බැන්නා
සිසුවෝ හඩ නැගුවා
මාතලන් බයික් එක හප්ප ගත්ත
අද දේශප්‍රේමියෝ නෑ
දින සීයෙ කතන්දර නෑ
කුඩු වික්කට දඩුවම් නෑ
තාමත් අව්ලක් නෑ
සුභ පැතුම්! වැඩේ දිගටම කරගෙන යමු.
ReplyDeleteසින්ඩි කීපයකට යවන්න. (මාතලන්, අජිත්, ඔමායා)
Deleteමට ඕව තේරෙන්නෙ නෑ සහෝ මොනාද සින්ඩි කියන්නෙ
Deleteමගේ බ්ලොග් එකේ උඩම ඇති ආශිර්වාද කියලා සයිට් 3 ක්. ඒ හැම එකටම ගිහින් අඩවිය එක් කරන්න.
Deleteසුපිරි ආ....
ReplyDelete