එදා නුගේගොඩ නගරය මැද අනේකවිද ෆැෂන්ය. ඒක සාමාන්‍ය වී ඇත්තේ
රෙදිපිලි මන්දිර ගොඩක්ම ඇත්තේ කොලඹ නගරයේ වීමය. අනික අවුරුද්දත් කිට්ටු කිට්ටු
ය. ලිංගිකත්වයට උල් පන්දම් දෙන රෙදිපිලි ඇදගත් නන්ගිලා අවුපූටකේ මැද අපේ ඉහ මොල
රත් කරන අතර. වාහන, කාක්කන් සංගීතය සපයමින් තිබුණි. දහවල් වෙලාව නිසා සීතලෙ අඩුවකුත් නැතිය.
අප වට කර
සිටියේ වග වලසුන්ය. අපූරුය, කලවා
පෙනෙන්නට කොටට, කර කපා කාණු පේන්නට අප වට කර සිටි
ස්ත්‍රීන් බලන්නට ආසාය. ඇඟේ හිරට කලිසම් ඇඳ අප පහුකර යනවිට ඉන්දියාව පෙනේ ලංකාව
ලකුණු කරන්නයි ඕනෑ යැයි මිත්‍රයාට කියවුනේ ඉබේටමය. ඒ නරකාදිය මැද සුන්දර දසුණක්
අපි දුටුවෙමු. ඇඟම වෙහෙන්න ඇඳලා සිටි ඒ යෞවණිය මගේ හිත සසල කලා. මම ඇය දෙසම
බලාගෙන සිටින විට කාමය පරදා ආදරණීය, ගෞරවනීය
හැගීමක් හිතේ ඇඳුනේ අහම්බෙන්. මා මිත්‍රයාගේ මුවින් "මාරයි නේද මචන්"
යැයි කිය වෙද්දී මට තේරුණා අර කාමුක ස්ත්‍රී සමූහයා මැද අත් දිග හැට්ටයකින් හා දිගු
සායකින් සැරසී සිටි සුන්දරිය සියළු පිරිමින් ගේ නෙත් ඇගේ රූපයේ අමුණා ගත්තා.. සෑම
සිතකම පහන් හැගීම් මවමින්..
විසල් තුරු මුදුන් නැත
තිබුනේ කාක බෝධිය
සිසිලැති හුස්ම නැත
නැහැයේ වැදුනේ දුම්රොටුය
බැලු බැලූ හැම අත
රෙදි පොඩ්ඩකින් වසාගත්
අඩනිරුවත් ස්ත්‍රීන් වෙත්
අව් රෂ්මිය මැද
රාගයෙන් මත්ව
එහෙ මෙහෙ දුවන
පිරිමින් වෙත්
අත්දිගු හැට්ටයක්
විළුඹටම සායත්
හැදගත් රූ ඇත්තියක්
ඇගේ ලැමේ බරින්
පොළවට ගරුකරන්
ඒ මැදින් මතුවෙත්
කෙකටිය ගාල මැද
පිපුණු නෙළුමක්....
--හීලෑ නැති එකා--
වෙසඟනන් මැද සුරඟනක් සේ පේන්න ඇති...
ReplyDeleteකියලා වැඩක් නෑ සජ්ජෝ
Deleteඑකෙන්ම දැන් කෙල්ලො ඇඳන් යන ඇඳුම් දැක්කම හිතෙන්නෙ උන් තමන්වම ඇඩ්වටයිස් කරගන්නවා කියල..එන්න අපි ඇඳට යමු කියලා...
ReplyDeleteඒ අතරෙ ඔහොම කෙල්ලොත් නැතුව නෙමෙයි...
ඕක ගැන සෑහෙන්න කතා කලැකි සෙට් වෙමුකෝ ආයෙත්
ReplyDeleteඑකෙන්ම..කතා කල යුතුයි...
Deleteඅඩෝ ඉතින් අපි හොයන්නෙත් ඔය වගේ ඕවා තමා...
ReplyDeleteබට් උන් ඔක්කෝම බැදලා නේ බන්?
පැන්න නේද බළලා මල්ලෙන් එලියට
ReplyDeleteහෙහ්, හැබැයි ඔය සිතුවිල්ල පහල වෙන්නේ නෑ ලංකාවෙන් පිට හිටියනම්..
ReplyDeleteකෝම උනත් කවි අදහස ලස්සනයි..
හෙලුවෙන් ඉන්න රටේ අමුඩෙ ගහන්න එකාට හූ කියනවලු
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteShreya Ghoshal ගැන කියනවා කියලා මට හිතුනෙ. බලපං නිකං එදා ස්ටේජ් එකත් මේ වගේ නේද කියලා.
ReplyDeleteඇත්තම කිව්වොත්මට එක බලන්න බැරිවුනා මහත්තයෝ ලස්සනට තියෙන්න ඇති
ReplyDeleteමේ මල්ලි උබේ හොඬටයි කියන්නේ උබ බ්ලොග් ලෝකෙට අලුත් ඒ නිසා වැඩිය ලොකු වෙන්න දගලන්න එපා උබ බුකියේ ගෲප් හදලා ලොකු සීන් දෙන්න තෝ හිතන තරම් ලේසියෙන් බෑ පොස්ටු 5ක් 6ක් ලියපුවාම උබටත් හිතෙන්න ඇති සමාජ මාද්‍යකරුවෙක් කියල.. සමහර මෝඩ චූන් බ්ලොග් කාරයෝ උබව ෆෝම් කරනවත් ඇති... වැඩක් බලාගෙන හිටපං
ReplyDeleteඅඩේ මෙන්න පොලිස්කාරයෙක් ඇවිත්...
Deleteඅනේ මහත්තයො ඔන්න ඉතින් ඔයා ඔහොම කියන එක වැරදිනේ..
Deleteමූනට ඇවිත් කියනවනම් ඕන කෙහුරක් පිලිගත්තෑකි.. අනේ එහෙම නැතුව
මෙහෙම ඇවිත් කොන්දක් නැති විදියට හැසිරෙන එක වැරදී නේද?
අනික බ්ලොග් ලියන අපි ගෲප් එක හැදුවෙ අපිට පොර වෙන්නවත් අනික් වුන් පොර කරන්න්වත් නෙමෙයි. බ්ලොග් ලියන වුන් අතරෙ සහෝදරත්වයක් ගොඩනගන්න. ඔයාල වගේ උන් නිසා මේ ලිවිල්ල අතෑරල දාපු උන්ව ආයෙ ලියන්න පොළඹවන්න.
එහෙම බැඳීමක් ඇතිකරගන්න එක සමහරුන්ට ප්‍රශ්නයක් බව නම් පේනවා.... කෙලින් ඇවිත් කතා කලා නම් හැමෝටම ලේසි නෙ..
ජස්ට් ඉග්නෝර් දෙම් බඩී..
Deleteපෝක්අත වගෙ තියන
ReplyDeleteකකුල් දෙක වහගන්න,
අළුහම් වැහෙන්නට ඇන්ද දිගු හැට්ටෙට
පෙම් බැන්ද හීලැ නැති සිත.
හැක් හැක්..
Deleteවිකල්ප සිතිවිලි
Deleteඇනෝල ගනන් ගන්න එපා මල්ලි. අනික උන්ට ප්‍රොෆයිල් එන්න කියන්නත් එපා. එහෙම බැරි නිසානේ උන් ඇනෝ එන්නේ. වැටෙන්නැතුව දිගටම ලියපල්ල. අනික, නොකරම බැරි වෙලාවක ඇර කාගෙවත් කොමෙන්ට් අයින් කරන්න යන්න එපා.. ඇයි උඹ අර දිනේශ් ගේ කොමෙන්ට් එකක් අයින් කරල තියෙන්නේ.
ReplyDeleteකවියටත් වඩා කවි සිතුවිල්ල එළ. මටත් ඔය සුකුරුත්තං දිරවන්නේ නෑ.. ඒත් උඹල වගේ යංග් උන්ටත් එහෙමයි කියන්නේ අනිවා හැඩට ඉන්නැති කෑල්ල. ජය ශ්‍රී!
අනෙ නැ අයියේ ඒ කොමෙන්ට් තුනම එකයි. අදයි මම බ්ලොග් එකට ආවේ. සති දෙකකින් විතර...බොහොම ස්තූතියි ඕං
Deleteඅප්පා කොල්ලෝ.. ඇඳුමටනං රැවටෙන්න එපා ....
ReplyDeleteඅනික අර ඇනෝ කිව්ව විදිහට ඉන්න බලපං.... නැත්නං ඌ පව්නෙ .....
ඔව් අයියේ දැන් ඒවිදිහට ඉන්න බලනවා
Deletehttp://nelumyaya.com/?p=1656
ReplyDeleteඇඳුම කෝදුවක් කරගන්න එකට නම් එකඟ නෑ බං මං
ReplyDelete